Blob Blame History Raw
# translation of gnome-session.si.po to Sinhala
# Copyright (C) YEAR THE PACKAGE'S COPYRIGHT HOLDER
# This file is distributed under the same license as the PACKAGE package.
#
# Danishka Navin <snavin@redhat.com>, 2007.
msgid ""
msgstr ""
"Project-Id-Version: gnome-session.si\n"
"Report-Msgid-Bugs-To: \n"
"POT-Creation-Date: 2007-05-07 03:41+0100\n"
"PO-Revision-Date: 2007-05-27 20:26+0530\n"
"Last-Translator: Danishka Navin <snavin@redhat.com>\n"
"Language-Team: Sinhala <en@li.org>\n"
"Language: si\n"
"MIME-Version: 1.0\n"
"Content-Type: text/plain; charset=UTF-8\n"
"Content-Transfer-Encoding: 8bit\n"
"X-Generator: KBabel 1.11.4\n"
"Plural-Forms: nplurals=2; plural=(n != 1);\n"

#: ../data/gnome-session.schemas.in.h:1
msgid "Allow TCP connections"
msgstr "TCP සම්බන්දතාවයන්ට ඉඩදෙන්න"

#: ../data/gnome-session.schemas.in.h:2
msgid ""
"For security reasons, on platforms which have _IceTcpTransNoListen() "
"(XFree86 systems), gnome-session does not listen for connections on TCP "
"ports. This option will allow connections from (authorized) remote hosts. "
"gnome-session must be restarted for this to take effect."
msgstr ""
"ආරක්‍ෂිත හෙතුන් මත  _IceTcpTransNoListen() (XFree86 systems) සහිත වෙදිකාවන් "
"මතදී, TCP දොරවල් මතදි සම්බන්දයන් සඳහා අවදානය නොදක්වයි. මෙම විකල්පය දුරස්ථ "
"ග්‍රාහකයන්ගෙන්(අනුමත කළ) සම්බන්දතා සඳහා ඉඩලබා දෙනු ඇත. මෙය ක්‍රියාකාරි විම "
"සඳහා gnome-session නැවත ආරම්භ කළ යුතුමවේ. ෙ"

#: ../data/gnome-session.schemas.in.h:3
msgid "If enabled, gnome-session will prompt the user before ending a session."
msgstr "සක්‍රිය කලහොත්, gnome-session සැසිය අවසන් වීමට පෙර පරිශිලක වෙත මතක් කරනු ඇත. "

#: ../data/gnome-session.schemas.in.h:4
msgid ""
"If enabled, gnome-session will save the session automatically. Otherwise, "
"the logout dialog will have an option to save the session."
msgstr ""
"සක්‍රිය කලහොත් gnome-session ස්වයංක්‍රියව සැසිය සුරක්‍ෂිත කරනු ඇත. එසේ නැතිනම් "
"ඉවත්වීමේ සංවාද කොටුව මඟින් සැසිය සුරකීම සඳහා විකල්පයක් දක්වනු ඇති."

#: ../data/gnome-session.schemas.in.h:5
msgid "Logout prompt"
msgstr "ඉවත්විමේ මතක් කිරිම"

#: ../data/gnome-session.schemas.in.h:6
msgid "Preferred Image to use for login splash screen"
msgstr "පිවිසිමේදි දිගහැරෙන තිරය සඳහා යෙදිමට කැමතිම පිළිඹිබුව"

#: ../data/gnome-session.schemas.in.h:7
msgid "Save sessions"
msgstr "සැසියන් සුරකින්න"

#: ../data/gnome-session.schemas.in.h:8
msgid "Selected option in the log out dialog"
msgstr "ඉවත්වීමෙ සංවාද කොටුව තුලතේරු විකල්ප"

#: ../data/gnome-session.schemas.in.h:9
msgid "Show the splash screen"
msgstr "දිගහැරෙන තිරය පෙන්වන්න"

#: ../data/gnome-session.schemas.in.h:10
msgid "Show the splash screen when the session starts up"
msgstr "සැසිය ඇරබීමෙදි දිගහැරෙන තිරය පෙන්වන්න"

#: ../data/gnome-session.schemas.in.h:11
msgid ""
"This is a relative path value based off the $datadir/pixmaps/ directory. Sub-"
"directories and image names are valid values. Changing this value will "
"effect the next session login."
msgstr ""
"මෙය $datadir/pixmaps/ directory මත පදනම් නොවු සාපේක්‍ෂ මාර්‍ග ‍ග අගයකි. උප-බහලුම් "
"සහ පිළිඹිබුව නම් නිවැරදි අගයන් වේ. මෙම අගය වෙනස් කිරිම මීළග සැසිය සඳහා බලපානු ඇත."

#: ../data/gnome-session.schemas.in.h:12
msgid ""
"This is the option that will be selected in the logout dialog, valid values "
"are \"logout\" for logging out, \"shutdown\" for halting the system and "
"\"restart\" for restarting the system."
msgstr ""
"ඉවත් වීමේ සංවාදකොටුවේ තෝරාගත යුත්තෙ මෙම විකල්පයයි, නිවැරදි අගයන් වනුයේ "
"ඉවත්වි යාම සඳහා \"ඉවත් වන්න\", පද්ධතිය නැවැත්වීම සඳහා \"නැවැත් වීම\"සහ "
"පද්ධතිය නැවත ආරම්භය සඳහා  \"ප්‍රති-ආරම්භය\"."

#: ../data/session-properties.desktop.in.in.h:1
msgid "Configure your sessions"
msgstr "ඔබගේ සැසියන් සුසර කරන්න"

#: ../data/session-properties.desktop.in.in.h:2
#: ../gnome-session/session-properties-capplet.c:222
msgid "Sessions"
msgstr "සැසියන්"

#: ../gnome-session/gsm-at-startup.c:39
msgid ""
"Assistive technology support has been requested for this session, but the "
"accessibility registry was not found. Please ensure that the AT-SPI package "
"is installed. Your session has been started without assistive technology "
"support."
msgstr ""
"මෙම සැසිය සඳහා උපකාරක තාක්ශණ සහාය ඉල්ලා ඇතත් ලගාවිමේ හැකියා ලියාපදිංචි "
"ස්තානය සොයාගත නොහැකි විය. කරුණාකර AT-SPI ඇසුරුම ස්ථාපනය කර ඇතිදැයි "
"සැකහැර දැන ගන්න. ඔබගේ සැසිය උපකාරක තාක්‍ෂණ සහාය නොමැතිව ආරම්භවි ඇත."

#: ../gnome-session/gsm-client-editor.c:102
msgid "_Order:"
msgstr "පිළිවෙළ: (_O)"

#: ../gnome-session/gsm-client-editor.c:104
msgid "The order in which applications are started in the session."
msgstr "සැසිය තුල යෙදුම් ආරම්භවන පිළිවෙළ."

#: ../gnome-session/gsm-client-editor.c:111
msgid "What happens to the application when it exits."
msgstr "යෙදුම ඉවත්වීමේදී එයට කුමක් සිදුවේයිද."

#: ../gnome-session/gsm-client-editor.c:114
msgid "_Style:"
msgstr "රටාව: (_S)"

#: ../gnome-session/gsm-client-list.c:153
msgid "Order"
msgstr "පිළිවෙල"

#: ../gnome-session/gsm-client-list.c:158
msgid "Style"
msgstr "විලාශය"

#: ../gnome-session/gsm-client-list.c:163
msgid "State"
msgstr "පවත්නා තත්වය"

#: ../gnome-session/gsm-client-list.c:168
#: ../gnome-session/session-properties-capplet.c:280
msgid "Program"
msgstr "ක්‍රමලේඛය"

#: ../gnome-session/gsm-client-row.c:33
msgid "Inactive"
msgstr "අක්‍රිය"

#: ../gnome-session/gsm-client-row.c:34
msgid "Waiting to start or already finished."
msgstr "ආරම්භවිමට රැදිසිටී හෝ කාර්‍ය අවසන්කර ඇත."

#: ../gnome-session/gsm-client-row.c:36
msgid "Starting"
msgstr "ආරම්භවෙමින්"

#: ../gnome-session/gsm-client-row.c:37
msgid "Started but has not yet reported state."
msgstr "ආරම්භවුවත් තවම ස්වභාවය වාර්තාකර නැත."

#: ../gnome-session/gsm-client-row.c:39
msgid "Running"
msgstr "ක්‍රියාත්මක වෙමින්"

#: ../gnome-session/gsm-client-row.c:40
msgid "A normal member of the session."
msgstr "සැසියෙ සාමාන්‍ය සාමාජිකයෙක්."

#: ../gnome-session/gsm-client-row.c:42
msgid "Saving"
msgstr "සුරකිමින්"

#: ../gnome-session/gsm-client-row.c:43
msgid "Saving session details."
msgstr "සැසියෙ තොරතුරු සුරකින්න."

#: ../gnome-session/gsm-client-row.c:45
msgid "Unknown"
msgstr "නොදන්නා"

#: ../gnome-session/gsm-client-row.c:46
msgid "State not reported within timeout."
msgstr "කාළ සීමාව තුලදි පවත්නා තත්වය වාර්තාකර නැත."

#: ../gnome-session/gsm-client-row.c:52
msgid "Normal"
msgstr "සාමාන්‍ය"

#: ../gnome-session/gsm-client-row.c:53
msgid "Unaffected by logouts but can die."
msgstr "ඉවත්ව යාමෙන් බලපැමක් නොවුනි නමුත් අවසන් විය හැක."

#: ../gnome-session/gsm-client-row.c:55
msgid "Restart"
msgstr "නැවත-අරභමින්"

#: ../gnome-session/gsm-client-row.c:56
msgid "Never allowed to die."
msgstr "කිසිවිටක අවසන් වීමට අනුමත කරනැත."

#: ../gnome-session/gsm-client-row.c:58
msgid "Trash"
msgstr "නොවැදගත්"

#: ../gnome-session/gsm-client-row.c:59
msgid "Discarded on logout and can die."
msgstr "ඉවත්වීමෙදි විනාශකරණලද අතර අවසන් විය හැක."

#: ../gnome-session/gsm-client-row.c:61
msgid "Settings"
msgstr "සැකසුම්"

#: ../gnome-session/gsm-client-row.c:62
msgid "Always started on every login."
msgstr "සෑම පිවිසුමකදීම සෑමවිටම ආරම්භ කරන්න."

#.
#. * it would be nice to have a dialog which either:
#. *
#. * 1.  lets you change the message on it
#. * 2.  lets you append messages and has a "history"
#. *
#. * for now, we just kill the old dialog and pop up a new one.
#.
#: ../gnome-session/gsm-gsd.c:45
msgid ""
"There was an error starting the GNOME Settings Daemon.\n"
"\n"
"Some things, such as themes, sounds, or background settings may not work "
"correctly."
msgstr ""
" සැකසුම් විබුද්ධයා ආරම්භ කිරිමේ  දෝෂයක් තිබුනී.\n"
"\n"
"තේමා, ශබ්ද, හෝ පසුතල සැකසුම් වැනි දෙයක් නිසියාකාරව ක්‍රියාත්මක නොවිය හැක."

#: ../gnome-session/gsm-gsd.c:57
msgid ""
"\n"
"\n"
"The last error message was:\n"
"\n"
msgstr ""
"\n"
"\n"
"අවසාන දෝෂ පනිවිඩය වුයේ:\n"
"\n"

#: ../gnome-session/gsm-gsd.c:62
msgid ""
"\n"
"\n"
"GNOME will still try to restart the Settings Daemon next time you log in."
msgstr ""
"\n"
"\n"
"ඔබගේ මිළඟ පිවිසුම් වාරයේදි GNOME තවමත් සැකසුම් විබුද්ධයා නැවත ආරම්භ කිරිමට උත්සාහ ගනිමින් සිටී ."

#: ../gnome-session/gsm-gsd.c:145
msgid "The Settings Daemon restarted too many times."
msgstr "සැකසුම් විබුද්ධයා බොහොවාරයක් නැවත ආරම්භවිය."

#: ../gnome-session/gsm-remove-client.c:49
msgid "List registered clients, then exit"
msgstr "ලියායාපදිංචසේවා ග්‍රාහකයින් දක්වා, පසුව ඉවත්නන්නි "

#: ../gnome-session/gsm-remove-client.c:51
msgid "PROGRAM..."
msgstr "ක්‍රමලේඛය..."

#: ../gnome-session/gsm-remove-client.c:175
msgid ""
"You must specify at least one program to remove. You can list the programs "
"with --list.\n"
msgstr ""
"ඔබ විසින් අනිවාර්යෙන්ම අවම වශයෙන් එක් යෙදුමක් හෝ ඉවත් කිරීම සඳහා දැක්විය යුතුවෙයි. "
"ඔබට  --list මඟින් යෙදුම් ලැයිස්තුව දැකගත හැක.\n"

#: ../gnome-session/gsm-remove-client.c:182
msgid "Error: could not connect to the session manager\n"
msgstr "දෝෂය:සැසි-කළමණාකරු සමඟ සම්බන්ධ විය නොහැක\n"

#: ../gnome-session/gsm-remove-client.c:196
msgid "Currently registered clients:\n"
msgstr "දැනට ලියාපදිංචි වූ සේව්‍යයන්:\n"

#: ../gnome-session/gsm-remove-client.c:206
#, c-format
msgid "Couldn't find program %s in session\n"
msgstr "සැසිය තුළ වූු %s ක්‍රමලේඛය සොයාගත නොහැක\n"

#. At least try to tell the user something.
#: ../gnome-session/ice.c:357
#, c-format
msgid ""
"The GNOME session manager cannot start properly.  Please report this as a "
"GNOME bug. Please include this ICE failure message in the bug report:  '%"
"s'.  Meanwhile you could try logging in using the failsafe session."
msgstr ""
"GNOME සැසි කළමණාකරු නිසියාකාරව ඇරඹිය නොහැක.  කරුණාකර මෙය GNOME "
"දෝෂයක් ලෙස වාර්තා කරන්න. දෝෂස වාර්තාව තුළ  ICE අසාර්ථක පණිවිඩය ඇතුලත් "
"කරන්න: '%s''.  එමෙන්ම ඔබ ආරක්‍ෂිත සැසියකින් පිවිසීමට උත්සාහ කරන්න."

#: ../gnome-session/ice.c:512
#, c-format
msgid ""
"The GNOME session manager was unable to lock the file '%s'.  Please report "
"this as a GNOME bug.  Sometimes this error may occur if the file's directory "
"is unwritable, you could try logging in via the failsafe session and "
"ensuring that it is."
msgstr ""
"GNOME සැසි කළමණාකරුට මෙම ගොනුව: '%s' අගුලුලෑමට නොහැකි විය.  කරුණාකර "
"මෙය GNOME දෝෂයක් ලෙස වාර්තා කරන්න.  සමහරවිට ගොනු බහාලුමට ලිවිමට නොහැකි වුවිට "
"සිදුවේ, ඔබ ආරක්‍ෂිත සැසියකින් පිවිසී එය තහවුරු කරගන්න."

#: ../gnome-session/ice.c:539
#, c-format
msgid ""
"The GNOME session manager was unable to read the file: '%s'.  If this file "
"exists it must be readable by you for GNOME to work properly.  Try logging "
"in with the failsafe session and removing this file."
msgstr ""
"GNOME සැසි කළමණාකරුට මෙම ගොනුව: '%s' කියවීමට නොහැකි විය.  GNOME "
"නිසියාකාරව ක්‍රියාත්මක විමට මෙම ගොනුව පවතී නම් එය  අනිවාර්යෙන්ම ඔබට කියවිය "
"හැකි වියයුතු වේ.  ආරක්‍ෂිත සැසියකින් පිවිසී මෙම ගොනුව ඉවත් කිරිමට උත්සාහ කරන්න."

#: ../gnome-session/ice.c:584
#, c-format
msgid ""
"Could not write to file '%s'.  This file must be writable in order for GNOME "
"to function properly.  Try logging in with the failsafe session and removing "
"this file.  Also make sure that the file's directory is writable."
msgstr ""
"'%s' ගොනුවට ලිවීමට නොහැක.  GNOME නිසියාකාරව ක්‍රියාත්මක විමට අනිවාර්යෙන්ම "
"මෙම ගොනුව ලිවිය හැකි ගොනුවක් විය යුතුය.  ආරක්‍ෂිත සැසියකින් පිවිසී මෙම ගොනුව "
"ඉවත් කිරීමට උත්සාහ කරන්න.  ගොනුව අඩංගු බහාලුම ලිවීමට හැකි බහාලුමක් දැයි බලන්න."

#: ../gnome-session/logout.c:406
msgid "Are you sure you want to log out?"
msgstr "ඔබට විශ්වාසද? ඔබට ඉවත් විමට අවශ්‍යමද?"

#: ../gnome-session/logout.c:423
msgid "_Save current setup"
msgstr "දැනට ඇති සැකසුම සුරකින්න (_S)"

#: ../gnome-session/logout.c:446
msgid "Action"
msgstr "ක්‍රියාව"

#: ../gnome-session/logout.c:463
msgid "_Log out"
msgstr "ඉවත් විම (_L)"

#: ../gnome-session/logout.c:470
msgid "Sh_ut down"
msgstr "නැවැත්වීම (_u)"

#: ../gnome-session/logout.c:478
msgid "_Restart the computer"
msgstr "පරිගණකය නැවත අරබන්න (_R)"

#: ../gnome-session/main.c:85
msgid "Specify a session name to load"
msgstr "පූරණය සඳහා සැසියේ නම දක්වන්න"

#: ../gnome-session/main.c:85 ../gnome-session/save-session.c:49
msgid "NAME"
msgstr "නම"

#: ../gnome-session/main.c:86
msgid "Only read saved sessions from the default.session file"
msgstr "සාමාන්‍ය ගොනුවෙන්, සුරකින ලඳ සැසියන් පමණක් කියවන්න "

#: ../gnome-session/main.c:87
msgid "Millisecond period spent waiting for clients to register (0=forever)"
msgstr "සේවා ග්‍රාහකයාට ලියාපදීංචි වීම සඳහා මිලි තත්පර කාලයක් රැදිසිටියා (0=සදාම)"

#: ../gnome-session/main.c:87 ../gnome-session/main.c:88
#: ../gnome-session/main.c:89
msgid "DELAY"
msgstr "ප්‍රමාදය"

#: ../gnome-session/main.c:88
msgid "Millisecond period spent waiting for clients to respond (0=forever)"
msgstr "ද්‍යසේවා ග්‍රාහකයාට ප්‍රථිචාර දැක්වීම සඳහා මිලි තත්පර කාලයක් රැදිසිටියා (0=සදාම)"

#: ../gnome-session/main.c:89
msgid "Millisecond period spent waiting for clients to die (0=forever)"
msgstr "සේවා ග්‍රාහකයාට අවසන් වීමට සඳහා මිලි තත්පර කාළයක් රැදිසිටියා (0=සදාම)"

#: ../gnome-session/main.c:264
#, c-format
msgid ""
"Could not look up internet address for %s.\n"
"This will prevent GNOME from operating correctly.\n"
"It may be possible to correct the problem by adding\n"
"%s to the file /etc/hosts."
msgstr ""
"%s සඳහා වු අන්තර්ජාල ලිපිනය සෝදිසි කර බැලිය නොහැක.\n"
"මෙය GNOME නිසියාකාරව මෙහෙයවිම වළකයි.\n"
"/etc/hosts ගොනුව තුලට %s ඇතුලත් කිරීම මඟින් \n"
"මෙය වළක්වා ගතහැකි වනු ඇත."

#: ../gnome-session/main.c:271
msgid "Log in Anyway"
msgstr "කෙසේ හෝ පිවිසෙන්න"

#: ../gnome-session/main.c:272
msgid "Try Again"
msgstr "නැවත උත්සාහ කරන්න"

#: ../gnome-session/main.c:396
msgid "- Manage the GNOME session"
msgstr "- GNOME සැසිය කලමණාකරනය කරයි"

#: ../gnome-session/manager.c:514
msgid "Wait abandoned due to conflict."
msgstr "අවුල් සහගත වීම නිසා රැදීසිටීම අත්හරින ලදී."

#: ../gnome-session/manager.c:1022
#, c-format
msgid "No response to the %s command."
msgstr "%s විධානයට ප්‍රතිචාරයක් නොමැත."

#: ../gnome-session/manager.c:1023
msgid "The program may be slow, stopped or broken."
msgstr "ක්‍රමලේඛය සමහරවිට මන්දගාමි, නැවතුණු හො විනාශ වී තිබිමට පුලුවනි."

#: ../gnome-session/manager.c:1024
msgid "You may wait for it to respond or remove it."
msgstr "එයට ප්‍රතිචාර දැක්විමට හෝ එය ඉවත් කිරිමට ඔබ රැදිසිටිය යුතුයි."

#: ../gnome-session/manager.c:1750
msgid "Restart abandoned due to failures."
msgstr "අසාර්ථක වීම නිසා නැවත ආරම්භ කිරීම අත්හරින ලදී."

#: ../gnome-session/manager.c:1946
msgid "A session shutdown is in progress."
msgstr "සැසිය නැවැත් විම ක්‍රියාත්මක වෙමින් පවතී."

#: ../gnome-session/save-session.c:49
msgid "Set the current session name"
msgstr "අද්‍යතන සැසියෙ නම සකසන්න"

#: ../gnome-session/save-session.c:50
msgid "Kill session"
msgstr "සැසිය නසන්න"

#: ../gnome-session/save-session.c:51
msgid "Use dialog boxes for errors"
msgstr "දෝෂ සඳහා සංවාද කොටුව භාවිතා කරන්න"

#: ../gnome-session/save-session.c:52
msgid "Do not require confirmation"
msgstr "ස්ථිර කිරිමක් අවශ්‍ය නොවේ"

#: ../gnome-session/save-session.c:150 ../gnome-session/save-session.c:187
msgid "Could not connect to the session manager"
msgstr "සැසි-කළමණාකරු සමඟ සම්බන්දවිය නොහැක"

#: ../gnome-session/save-session.c:173
msgid "- Save the current session"
msgstr "- අද්‍යතන සැසිය සුරකින්න"

#: ../gnome-session/session-properties-capplet.c:153
msgid "Save changes to the current session before closing?"
msgstr "වසාදැමීමට ප්‍රථම අද්‍යතන සැසියෙ වෙනස්කම් සුරකිය යුතුද?"

#: ../gnome-session/session-properties-capplet.c:155
msgid "If you don't save, changes will be discarded."
msgstr "ඔබ සුරක්‍ෂිත නොකළ හොත්, වෙනස් කිරිම් වැනසෙනු ඇත."

#: ../gnome-session/session-properties-capplet.c:158
msgid "_Close without Saving"
msgstr "සුරකීමකින් තොරව වසාදමන්න (_C)"

#: ../gnome-session/session-properties-capplet.c:248
msgid "Additional startup _programs:"
msgstr "අමතර ආරම්භක ක්‍රමලේඛ: (_p)"

#: ../gnome-session/session-properties-capplet.c:272
msgid "Enabled"
msgstr "සක්‍රීය කළා"

#: ../gnome-session/session-properties-capplet.c:315
msgid "Startup Programs"
msgstr "ආරම්භක ක්‍රමලේඛ"

#: ../gnome-session/session-properties-capplet.c:321
msgid "Current Session"
msgstr "අද්‍යතන සැසිය"

#: ../gnome-session/session-properties-capplet.c:334
msgid "Automatically save chan_ges to session"
msgstr "සැසිය සඳහා වූ වෙනස් කිරිම් ස්වයංක්‍රීයව සුරකින්න (_g)"

#: ../gnome-session/session-properties-capplet.c:349
msgid "Save the current session"
msgstr "අද්‍යතන සැසිය සුරකින්න"

#: ../gnome-session/session-properties-capplet.c:357
msgid "Session Options"
msgstr "සැසිය සඳහා විකල්ප"

#: ../gnome-session/session-properties-capplet.c:453
msgid "Your session has been saved."
msgstr "ඔබගේ සැසිය සුරක්‍ෂිත විය."

#: ../gnome-session/session-properties-capplet.c:496
msgid "could not connect to the session manager\n"
msgstr "සැසි-කළමණාකරු සමඟ සම්බන්ධවිය නොහැක\n"

#: ../gnome-session/session-properties-capplet.c:502
msgid "session manager does not support GNOME extensions\n"
msgstr "GNOME ව්‍යාප්ති සඳහා සැසි කළමණාකරු සහාය නොදක්වයි\n"

#: ../gnome-session/session-properties.c:51
msgid "Remove the currently selected client from the session."
msgstr "දැනට තෝරාගෙන ඇති සේවාග්‍රාහකයා සැසියෙන් ඉවත් කරන්න."

#: ../gnome-session/session-properties.c:57
msgid "Apply changes to the current session"
msgstr "අද්‍යතන සැසිය සඳහා වූ වෙනස් කිරීම් යොදන්න"

#: ../gnome-session/session-properties.c:63
msgid "The list of programs in the session."
msgstr "සැසිය තුළ වූ ක්‍රමලේඛ ලැයිස්තුව."

#: ../gnome-session/session-properties.c:90
msgid "Currently running _programs:"
msgstr "දැනට ක්‍රියාත්මක වන ක්‍රමලේඛ:(_p)"

#: ../gnome-session/splash-widget.c:44
msgid "Sawfish Window Manager"
msgstr "Sawfish - කවුළු කළමණාකරු"

#: ../gnome-session/splash-widget.c:45
msgid "Metacity Window Manager"
msgstr "Metacity - කවුළු කළමණාකරු"

#: ../gnome-session/splash-widget.c:46
msgid "Window Manager"
msgstr "කවුළු කළමණාකරු"

#: ../gnome-session/splash-widget.c:47
msgid "The Panel"
msgstr "පුවරුව"

#: ../gnome-session/splash-widget.c:48
msgid "Nautilus"
msgstr "Nautilus"

#: ../gnome-session/splash-widget.c:49
msgid "Desktop Settings"
msgstr "තිරමුහුණත් සැකසුම්"

#: ../gnome-session/startup-programs.c:560
msgid "_Name:"
msgstr "නම: (_N)"

#: ../gnome-session/startup-programs.c:578
msgid "_Command:"
msgstr "විධානය: (_C)"

#: ../gnome-session/startup-programs.c:584
msgid "Startup Command"
msgstr "ආරම්භක විධානය "

#: ../gnome-session/startup-programs.c:610
msgid "The name of the startup program cannot be empty"
msgstr "ආරම්භක යෙදුමේ නම හිස් විය නොහැක"

#: ../gnome-session/startup-programs.c:612
msgid "The startup command cannot be empty"
msgstr "ආරම්භක විධානය හිස් විය නොහැක"

#: ../gnome-session/startup-programs.c:618
msgid "The startup command is not valid"
msgstr "ආරම්භක විධානය සාවද්‍ය වේ"

#: ../gnome-session/startup-programs.c:670
msgid "New Startup Program"
msgstr "නව ආරම්භක ක්‍රමලේඛය"

#: ../gnome-session/startup-programs.c:714
msgid "Edit Startup Program"
msgstr "ආරම්භක ක්‍රමලේඛය වෙනස් කරන්න"